සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2724
පැල
1. n. cell
2. n. chalet
3. n. cot
4. n. cottage
5. n. hut
6. n. plant
7. n. shanty
පැල තවාන
පැල පදියම් වෙනවා
v. settle down
පැලපෙනවා
vt. lament
පැලභෙනවා
v. toast
පැලය
n. plant
පැලහීම
පැලහුණු හඬ
පැලහුමට පසු
පැලහුමට පෙර
පැලහූ මැටි
පැලහෙනවා
පැල් බැඳ ගන්නවා
v. settle down
පැල්පත
n. hut
පැල්පත්
පැල්ම
1. n. burst
2. n. chasm
3. n. cleavage
4. Art. crack
5. n. crevice
6. Bot. dehiscence
7. fissure
8. n. leak
9. n. rift
10. n. rupture
11. n. slit
12. n. split
13. splitting
14. n. tear
පැල්මවල්
පැල්මෙලා
පැල්මෙලාකාර
Bot. palmelloid
පැල්ලක්කිය
n. palanquin
පැල්ලන් ගසනවා
vt. bedabble
පැල්ලම
1. n. blot
2. n. blotch
3. n. blur
4. n. chink
5. n. fissure
6. n. scar
7. n. smudge
8. n. spot
9. n. stain
පැල්ලම් ඇති කරනවා
vti. stain