පැල්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදාරණය වූ ස්ථානය ; විවරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විදාරණය වීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. burst
2. n. chasm
3. n. cleavage
4. Art. crack
5. n. crevice
6. Bot. dehiscence
7. fissure
8. n. leak
9. n. rift
10. n. rupture
11. n. slit
12. n. split
13. splitting
14. n. tear