පැල්ලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කහට කුණු ආදිය ගෑවී දුර්වර්ණ වූ ස්ථානය ; ලපය ; කැලල ; කිලුට ; පුල්ලිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලපය; කැලල/ කිලුට
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. blot
2. n. blotch
3. n. blur
4. n. chink
5. n. fissure
6. n. scar
7. n. smudge
8. n. spot
9. n. stain