ගොරෝසු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රළු; දළ; දැඩි; ගොරහැඩි.
2. වි. දරදඬු; නොහික්මුණු; තැන්පත් කමක් නැති.
3. වි. නපුරු.
4. (පාරිභා.) වි. අමු; අශෝභන; අසංස්කෘත (=crude).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. brusque
2. adj. callous
3. adj. coarse
4. adj. crude
5. a. gross
6. a. hoarse
7. a. husky
8. a. laboured
9. a. rough
10. n. rude
11. a. thick
12. a. uneven