සංකර

saṃkara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිශ්‍ර ; කළවම්.
1. නා.ප්‍ර. මිශ්‍ර වූව ; මුසු වූ දෙය.
2. ශිව දෙවි.
3. විෂ්ණු දෙවි.
4. කලහය ; ආරවුල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මිශ්‍ර වූ; ශුභ සිද්ධිය කරන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඊශ්වරයා, මහදෙවියා, කසළ. (පි. 487)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. confusion
2. a. half-blooded
3. a. half-breed
4. a. half-caste
5. a. hybrid
6. a. mixed
7. st. mixture
8. a. mongrel
9. hytrid