බුද්ධදත්ත පාලි අකාරාදිය – 666
වොස්සජති
(වි+අව+සජ+අ) අත් හරියි; පරිත්යාග කරයි; බාර දෙයි.
වොස්සජන
න. අත් හැරීම; පරිත්යාගය.
වොස්සජ්ජන
න. අත් හැරීම; පරිත්යාගය.
වොස්සජිත්වා
පූ.ක්රි. අත් හැර.
වොසිත
3. සම්පූර්ණ කළ.
වොහරණ
න. ව්යවහාර කිරීම; වෙළඳාම් කිරීම.
වොහරති
(වි+අව+හර+අ) නඩු විනිශ්චය කරයි; පාවිච්චි කරයි; ව්යවහාර කෙරේ; වෙළඳාම් කරයි.
වොහරන්ත
3. ව්යවහාර කරන.
වොහරිත
3. ව්යවහාර කළ.
වොහරිත්වා
පූ.ක්රි. ව්යවහාර කොට; වෙළඳාම් කොට.
වොහරිතු
පු. ව්යවහාර කරන්නා.
වොහරිතුං
නි. ව්යවහාර කරන්ට.
වොහරියමාන
3. ව්යවහාර කරනු ලබන.
වොහාර
පු. නඩු විනිශ්චය; වචනය; ව්යවහාරය; වෙළඳාම.
වොහාරික
පු. විනිශ්චය කාරයා; වෙළෙන්දා.
ස
3. තමා අයත්; ස්වකීය.
සංකමන්ත
3. යන; යමින්.
සංකම්පති
(සං+කම්ප+අ) කම්පා වේ; සෙල වේ.
සංකමිත්වා
පූ.ක්රි. මාරුවී ගොස්.
සංකර
3. මිශ්ර වූ; ශුභ සිද්ධිය කරන.
සංකලන
න. එකතු කිරීම.
සංකසායති
(සං+කස+ය) කල්පනා කරමින් සිටී.
සංකා
ඉ. අවිනිශ්චිත බව; සැකය.
සංකායති
න. ා නිශ්චයට නොබසී; සැක කෙරේ.