ස

sa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

මිශ්‍ර සිංහල හෝඩියේ තිස්අට වැනි ව්‍යංජනාක්ෂරය ; තුන්වැනි ඌෂ්මාක්ෂරය.
1. නා.ප්‍ර. සය හෙවත් හය යන සංඛ්‍යාව.
2. (ඡන්ද.) අට ගණවලින් එකක්.
උ. සහිත, ස්වකීය, සමාන අර්ථවල යෙදේ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තමා අයත්; ස්වකීය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. ධනය, තමාසතු දෙය.
න. තමා.
පු. නෑයා, ඥාතියා. (පි. 487)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. alas
2. even
3. set
4. she
5. surely

Digital Pāḷi Dictionary