සා
sā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගසක බෙදීගිය ශාඛාව ; අත්ත.
2. ගස ; රුක.
3. හාවා.
4. සවස ; සන්ධ්යාව.
5. හිඟ ; දුර්ලභ.
6. බඩගින්න ; ක්ෂුධාව.
7. හය ; සය.
8. නැකතක නාමය ; සා නැකත.
1. නි. පමණ ; ප්රමාණ ; තරම්.
2. සමාන ; සදෘශ ; බඳු ; වැනි.
වි. බඩගිනි ඇති ; කුසගිනි සහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඕතොමෝ; පු. බල්ලා.
ඕ තොමෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බල්ලා, සුනඛයා.
√ දි. නිට්ඨාපනෙ, නිමීමෙහි.
√ දි. සායනෙ, රසවිඳීමෙහි, සායති, රසවිඳී.
√ දි. තනුකරණෙ, තුනීකිරීමෙහි, සායති, තුනීකරයි.
√ භු. සාමත්ථියෙ, පොහොසත් බැව්හි, සාති. සමර්ථවෙයි. (පි. 516)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. branch
2. a. equal
3. st. famine
4. st. hunger
5. st. tree
Digital Pāḷi Dictionary
- sā pron she; that; it