බුද්ධදත්ත පාලි අකාරාදිය – 742
ස්වාක්ඛාත
3. මනාසේ දෙසූ; හොඳින් කියන ලද.
ස්වාකාර
3. යහපත් ස්වභාව ඇති.
ස්වාගත
3. කටපාඩම් කළ.
ස්වාගතං
නි. යහපත් ඒම; ශුභ ආගමනයක් වේවා.
ස්වාතනාය
නි. හෙට සඳහා.
ස්වාහං
(සො+අහං) ඒ මම.
ස්වෙ
නි. හෙට.
සා
ඉ. ඕතොමෝ; පු. බල්ලා.
ඕ තොමෝ.
සාක
පු. න. පලා; පලා කොළ.
සාකච්ඡා
ඉ. කථාබස් කිරීම.
සාකටික
පු. කරත්ත දක්කන්නා; ගැල් පදවන්නා.
සාකපණ්ණ
න. පලා කොළ.
සාකල්ය
න. සියල්ල ඇතුළත් බව.
සාකාර
පු. ආකාර සහිත; හැඩ හුරුකම් සහිත.
සාකිය
3. ශාක්ය වංශිකයා.
සාකියානී
ඉ. ශාක්ය වංශික ස්ත්රිය.
සාකුණික
පු. පක්ෂි වැද්දා; පක්ෂීන් අල්ලා විකුණා ජීවත් වන්නා.
සාකුන්තික
පු. පක්ෂි වැද්දා; පක්ෂීන් අල්ලා විකුණා ජීවත් වන්නා.
සාඛවන්තු
3. අතු ඇති.
සාඛා
ඉ. අත්ත; කොටස; ශාඛාව.
සාඛානගර
න. මහා නගරයට සම්බන්ධ කුඩා නගරය.
සාඛාපලාස
න. අතු හා කොළ.
සාඛාභඞ්ග
පු. අතු කැඩීම; කැඩූ අත්ත.
සාඛාමිග
පු. වඳුරා.