බුද්ධදත්ත පාලි අකාරාදිය – 743
සාඛී
පු. වෘක්ෂය.
සාගතං
න. පිළිගැනීම සඳහා කියන්නක්; යහපත් ඒම.
සාගර
පු. මුහුද.
සාගාර
3. ගිහියා; ගෙයක් ඇත්තා.
සාඞ්ගණ
3. කෙලෙස් සහිත.
සාචරියක
3. ගුරුන් සහිත.
සාජීව
පු. සමාන පැවැත්ම.
සාටක
න. ඇඳීමට ගන්නා දෙය; වස්ත්රය.
සාටිකා
ඉ. ඇඳීමට ගන්නා දෙය; වස්ත්රය.
සාඨෙය්ය
න. කපටි බව.
සාණ
න. හණ; හණකෙඳි.
සාණි
ඉ. තිරය; හණ රෙද්ද.
සාණිපසිබ්බක
පු. ගෝණිය; තිර වලින් හෝ ගෝණි රෙදිවලින් වට කිරීම.
සාත
න. සැපය; සිහිල.
සාතකුම්භ
න. රන්.
සාතච්ච
න. නිතර ක්රියා කිරීම.
සාතච්චකාරී
3. නොනැවතී ක්රියා කරන්නා.
සාතච්චකිරියා
ඉ. නොනැවත් වීම; පසුබට නොවීම.
සාතතික
3. නිතර ක්රියා කරන.
සාත්ථ
3. අර්ථවත්; ප්රයෝජනවත්; ඵල සහිත.
සාති
ඉ. සා නැකත.
සාතිරෙක
3. වැඩි දෙයක් ඇති.
සාථලික
3. ලිහිල් වීර්ය ඇති.
සාදර
3. ආදර සහිත.