සාථලික

sāthalika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශාසනය සැහැල්ලු ලෙස සලකන ; ශාසනය ලිහිල් කොට සිතන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ලිහිල් වීර්ය ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උනන්දු නැති, අලස ලෙස, නිදිමත සහිත. (පි. 517)

Digital Pāḷi Dictionary