සාද
sāda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යහළු ; මිත්ර ; සුහද ; හාද.
නා.ප්ර. ප්රියසම්භාෂණ ; මිතුරුහමුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අස්සාදනාදිසු, රසවිඳීම් ආදියෙහි, සාදති ආස්වාදනය කරයි. (පි. 517)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. t. ceremony
2. t. entertainment
3. t. function