සද

sada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශබ්දය ; වචනයක උච්චාරණය.
2. සැකය ; සංකාව.
3. කැලල ; ලකුණ.
4. ස්නේහය ; සෙනෙහස.
5. සජ්ජාව ; සැරසුම ; ඇඳුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශබ්දය (සං. ශබ්ද)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. අස්සාදෙ ආශ්වාදයෙහි, සාදෙති. සාදයති, ආශ්වාදය කෙරෙයි, අස්සාදයති.
√ භු. විකිරණෙ, ගතිනිසෙධෙ, විසිරීමෙහි ගමන් වැලක්මෙහි, සිදති, විසිරෙයි, ගමන් වලකියි. පසීදති.
√ භු. රසස්සාදෙ, රසවිදීමෙහි, සදති, රසවිඳියි. (පි. 498)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. noise
2. n. sound
3. n. word