සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 868
සතික
පු. සියයක් ඇති. (පි. 497)
සතින්ද්රිය
න. ස්මෘතෙන්ද්රියය. (පි. 497)
සතිපට්ඨාන
න. සිහිය. පිහිටවීම. (පි. 497)
සතිම
අ. සියවැනි, 100 වැනි. (පි. 497)
සතිලක
පු. කලු හීතණ. (පි. 497)
සතිවිනය
න. එනම් විනය කර්මය. (පි. 497)
සතිවොස්සග්ග
පු. සිහිමුළාව. (පි. 497)
සතිසංවර
න. සතිසංවරය, සිහිය ඇතිකිරීම. (පි. 497)
සතී
ඉ. පතීවෘතා ඇත්තී. (පි. 497)
සතුල්ලපකායික
පු. එනම් සත්වලෝකය. (පි. 497)
සතෙකිච්ඡ
පු. පිළියම් සහිත, පිළියම් කළහැකි. (පි. 497)
සතෙරතා
ඉ. විදුලිය. (පි. 497)
සථ
√ චු. දුබ්බලෙ, දුර්වලබැව්හි සථෙති සථයති දුර්වල කරයි.
√ චු. බන්ධෙ, බැඳීමෙහි, සථෙති, සථයති, බඳියි.
√ භු. සාථිල්ල්යෙ. සිථිල භාවයෙහි, සථති, ළිහිල්වේ. (පි. 497)
සද
√ චු. අස්සාදෙ ආශ්වාදයෙහි, සාදෙති. සාදයති, ආශ්වාදය කෙරෙයි, අස්සාදයති.
√ භු. විකිරණෙ, ගතිනිසෙධෙ, විසිරීමෙහි ගමන් වැලක්මෙහි, සිදති, විසිරෙයි, ගමන් වලකියි. පසීදති.
√ භු. රසස්සාදෙ, රසවිදීමෙහි, සදති, රසවිඳියි. (පි. 498)
සදත්ථ
පු. ස්වකීය අර්ථය, ආත්මාර්ථ, තමාගේ ප්රයොජනය. (පි. 498)
සදන
න. ගෙය, වාසස්ථානය. (පි. 498)
සද්ද
√ භු. පීඩායං, පීඩාවෙහි සද්දති පීඩා කරයි.
√ චු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, සද්දෙති, සද්දයති, ශබ්දකරයි.
පු. ශබ්දය, හඬ, නාදය.
√ භු. නීච, සද්දෙ, පහත් ශබ්දයෙහි සද්දති, ශබ්දකරයි. (පි. 497)
සද්දග්ගහ
පු. ශබ්ද ග්රහණය, කණ. (පි. 497)
සද්දන
න. ශබ්ද කිරීම. (පි. 497)
සද්දර
පු. කෙලෙස් දරථ සහිත. (පි. 497)
සද්දලා
පු. තෘණවලින් නිල්වූ ප්රදේශය, හීතණ. (පි. 497)
සද්දහන
න. ඇදහීම, ශ්රද්ධාව. (පි. 497)
සද්දායති
ක්රි. (√ වු. සද්දෙ, සද්දනෙ, ශබ්ද කිරීමෙහි +ති) ශබ්දකරයි. (පි. 497)
සද්දාල
ති. උතුම්දෙය. (පි. 497)