සද්ද

sadda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නාදය; පදයක විභක්ති නොයෙදූ මූලාවස්ථාව; ශබ්දය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පීඩායං, පීඩාවෙහි සද්දති පීඩා කරයි.
√ චු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, සද්දෙති, සද්දයති, ශබ්දකරයි.
පු. ශබ්දය, හඬ, නාදය.
√ භු. නීච, සද්දෙ, පහත් ශබ්දයෙහි සද්දති, ශබ්දකරයි. (පි. 497)

Digital Pāḷi Dictionary