බුද්ධදත්ත පාලි අකාරාදිය – 693

සතෙරතා

ඉ. විදුලිය.

සදත්ථ

පු. තමාගේ යහපත; යහපත් වැඩය.

සදන

න. ගෙය.

සදර

3. දාහසහිත; සිත් තැවුල් ඇති.

සදස

3. එල්ලෙන කොන් ඇති; දාවලු ඇති.

සදස්ස

පු. යහපත් අශ්වයා.

සද්ද

පු. නාදය; පදයක විභක්ති නොයෙදූ මූලාවස්ථාව; ශබ්දය.

සද්දත්ථ

පු. පදාර්ථය; ‍ශබ්දයේ අර්ථය.

සද්දන

න. ශබ්ද කිරීම.

සද්දල

පු. අලුත තෘණයෙන් වැසුණු පෙදෙස.

සද්දවෙධී

පු. ශබ්දය ඇසූ පමණින් එතනට විදින්නා.

සද්දසත්ථ

න. ව්‍යාකරණ ශාස්ත්‍රය.

සද්දහති

(සං+ධා+අ) අදහයි; විශ්වාස කරයි.

සද්දහන

න. ඇදහීම.

සද්දහන්ත

3. අදහන; අදහමින්.

සද්දහනා

ඉ. ඇදහීම.

සද්දහාතබ්බ

3. ඇදහිය යුතු.

සද්දහාතුං

නි. අදහන්ට.

සද්දහාන

3. අදහන; අදහමින්.

සද්දහිත

3. ඇදහූ.

සද්දහිතබ්බ

3. ඇදහිය යුතු.

සද්දහිත්වා

පූ.ක්‍රි. අදහා; විශ්වාස කොට.

සද්දහිතුං

නි. අදහන්ට.

සද්දායති

න. ා ශබ්ද‍ කෙරේ.