බුද්ධදත්ත පාලි අකාරාදිය – 694
සද්දායන්ත
3. ශබ්ද කරන; ශබ්ද කරමින්.
සද්දායමාන
3. ශබ්ද කරන; ශබ්ද කරමින්.
සද්දිත
3. නාදිත වූ; ශබ්ද කළ.
සද්දූල
පු. දිවියා.
සද්ධ
3. මළවුන් පිණිස දෙන දානය; ශ්රද්ධා ඇති.
සද්ධම්ම
පු. යහපත් ධර්මය; සත්ය ධර්මය.
සද්ධා
ඉ. ඇදහීම; භක්තිය; ශ්රද්ධාව.
සද්ධාතබ්බ
3. ඇදහිය යුතු; විශ්වාස කළ හැකි.
සද්ධාදෙය්ය
3. ශ්රද්ධවෙන් දෙන දෙය.
සද්ධාධන
න. ශ්රද්ධා නැමැති ධනය.
3. ශ්රද්ධාව ධනය කොට ඇති.
සද්ධායික
3. විශ්වාස කළ හැකි.
සද්ධාලු
3. ශ්රද්ධා බහුල පුද්ගලයා.
සද්ධිං
නි. සමග.
සද්ධිංචර
3. සමග හැසිරෙන.
සද්ධිවාහාරී
3. සමග වසන්නා.
සද්ධිවිහාරික
3. එක්තැන වසන ශිෂ්යයා; සමග වසන්නා.
සද්ධිවිහාරී
3. එක්තැන වසන ශිෂ්යයා.
සදා
නි. හැමකල්හි.
සදාතන
3. සදාකාලික; හැමකල්හි පවත්නා.
සදාර
පු. ස්වකීය භාර්යාව.
සදිස
3. සමාන වූ.
සදිසත්ත
න. සමාන බව.
සදෙවක
3. දෙවියන් සහිත.
සධන
3. ධනවත්.