සදා

sadā

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නි. හැම කල්හි (සං. සදා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. හැමකල්හි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. සත්තයෙහි, සැමකල්හි. (පි. 498)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. eternally
2. adv. ever
3. Bot. everlasting

Digital Pāḷi Dictionary