සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4368

සද්‍ර

Bot. cancellate

සද්‍රාවකය

Che. solvate

සද්‍රාවණය

Che. solvation

සදා

1. adv. eternally
2. adv. ever
3. Bot. everlasting

සදා පලබර

ever-bearing

සදා පවත්වාගෙන යාම

perpetuation

සදා ඵලබර

ever-bearing

සදා මල්බර

ever-blooming

සදාකල්හි

adv. evermore

සදාකාලය

1. n. eternity
2. Law. perpetuity

සදාකාලික

1. a. eternal
2. a. everlasting
3. Law. perpetual
4. a. timeless

සදාකාලික නිරයට පැමිණවීම

n. damnation

සදාකාලික බද්ද

emphyteusis

සදාකාලික බව

n. immortality

සදාකාලික ව

Law. in perpetuity

සදාකාලික විතය

n. eternity

සදාකාලිකත්වය

Log. eternity

සදාකාලිකභාවය

Acc. perpetuity

සදාකාලිකව

1. adv. ad infinitum
2. Acc. in perpetuity

සදාචාර

1. Soc. moral
2. Soc. morals

සදාචාර ඥානය

n. moral sense

සදාචාර දර්ශනය

Log. moral philosophy

සදාචාර ධර්ම සංග්‍රහය

Eco. ethical code

සදාචාර ප්‍රතිපත්ති

n. ethic