සද්ධා
saddhā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශ්රද්ධාව ; සැදැහැය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඇදහීම; භක්තිය; ශ්රද්ධාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ශ්රද්ධාව, තුනුරුවන් කෙරෙහි ඇදහිල්ල. (පි. 498)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- saddhā 1 fem faith; belief; trust (in) [sad + √dhā + ā]
- saddhā 2 fem confidence; assurance; conviction (in) [sad + √dhā + ā]
- saddhā 3 fem (romantic) devotion; love [sad + √dhā + ā]