සදාතන
sadātana
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සදාකාලික
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සදාකාලික; හැමකල්හි පවත්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. නොනස්නා දෙය, විනාශ නොවන දෙය. (පි. 498)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. eternal
2. Log. everlasting
3. Law. perdurable
4. Law. perpetual
5. persistent
Digital Pāḷi Dictionary
- sadātana adj [+ tana]