සදත්ථ

sadattha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තමාගේ යහපත; යහපත් වැඩය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වකීය අර්ථය, ආත්මාර්ථ, තමාගේ ප්‍රයොජනය. (පි. 498)

Digital Pāḷi Dictionary