සතී

satī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පතිවත රකින ස්ත්‍රිය ; සැමියා කෙරෙහි භක්තිය සහිත යහපත් භාර්යාව.
2. (ඡන්ද.) විරිතක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පතිවත රකින ස්ත්‍රිය/ වෘත්තයක නාමය/ සති පූජාව (පා. සං. සතී)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. පතිව්‍රතා ස්ත්‍රිය; සිය සැමියා නො ඉක්මවන්නී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පතීවෘතා ඇත්තී. (පි. 497)

Digital Pāḷi Dictionary