සථ

satha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. දුබ්බලෙ, දුර්‍වලබැව්හි සථෙති සථයති දුර්‍වල කරයි.
√ චු. බන්ධෙ, බැඳීමෙහි, සථෙති, සථයති, බඳියි.
√ භු. සාථිල්ල්‍යෙ. සිථිල භාවයෙහි, සථති, ළිහිල්වේ. (පි. 497)