සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4366
සතුව පවතිනවා
vi. concern
සතෙක්
n. manatee
සතෙකු ගිය පාර
n. sleuth
සතෙකු වේදනාවෙන් කෑගැසීම
n. yowl
සතෙකුගේ ඉදිරි නිය
n. forepaw
සතෙකුගේ හොම්බ මෙන් හැඩයක් ඇති මල
n. antirrhinum
සතෙර
සතොබෝරේට්
සතොරොම්බික
සතොස
සතොසිලිකේට්
සතොහයිඩ්රජන්
සථාපනාව
Aes. overture
සථායිතාව
n. stability
සථිති විද්යුත් ඒකකය
Ele. electrostatic unit
සථීරත්වය
1. n. stability
2. n. stableness
සද
සදදහම
n. grammar
සදන
සදනවා
සදන්නා
Law. maker
සදම්
st. buddhism
සදල
1. Bot. caespitose
2. Bot. cespitose
3. Bot. cespitulose
4. Bot. petalous
සදලතාව
Bot. petaly