සදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිළියෙල කරනවා ; සකස් කරනවා.
2. සරසනවා ; අලංකාර කරනවා.
3. සපයනවා ; සම්පාදනය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. decorate
2. vt. frame
3. v. make