සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 910
සාතසුඛ
ති. ත්‍රිවිධ ධ්‍යාන පිළිබඳ සැපය. (පි. 517)
සාත්ථ
ති. තේරුම් සහිත. (පි. 517)
සාත්ථක
ති. ප්‍රයෝජනවත්. (පි. 517)
සාත්ථලික
ති. උනන්දු නැති, අලස ලෙස, නිදිමත සහිත. (පි. 517)
සාත්ථික
ති. සාර්ථක ලෙස. (පි. 517)
සාති
ඉ. සා නැකත. (පි. 517)
සාතිය
පු. සැප ඇති, සුඛ සහිත. (පි. 517)
සාතිරෙක
ති. අතිරෙකයක් සහිත. (පි. 517)
සාතිසාර
ති. බලහත්කාර ලෙස. (පි. 517)
සාතොදක
න. මිහිරි ජලය, පිරිසිදු ජලය. (පි. 517)
සාතොදික
න. මිහිරි ජලය ඇති. (පි. 517)
සාථලික
ති. උනන්දු නැති, අලස ලෙස, නිදිමත සහිත. (පි. 517)
සාද
√ භු. අස්සාදනාදිසු, රසවිඳීම් ආදියෙහි, සාදති ආස්වාදනය කරයි. (පි. 517)
සාදන
න. ගෙය, නිවාසය, ස්ථානය, මන්දිරය. (පි. 517)
සාදර
ති. ආදරසහිත, ගෞරව සහිත. (පි. 517)
සාදරිය
න. ගෞරවය දැක්වීම, ආදරය දැක්වීම. (පි. 517)
සාදාන
ති. (ස-ආදාන) ලෞකික, රාගාධික, බලවත් හැඟීමෙන් යුත්. (පි. 517)
සාදියති
ක්‍රි. (√ භු. දා, දානෙ, දීමෙහි +ති) ඉවසයි, පිළිගනියි. (පි. 517)
සාදියන
න. ඉවසීම, ප්‍රතිග්‍රහණය. (පි. 517)
සාදිස
පු. සමාන, සමානකොට සැළකීම. (පි. 517)
සාදු
ති. මිහිරි, මධුර, රස. (පි. 517)
සාදුකණ්ට
පු. කටුකිහිරිය, ගොකටු. (පි. 517)
සාදුතා
ඉ. මිහිරිබව, සාධුභාවය. (පි. 517)
සාදුදක
න. එනම් මුහුද, මිහිරි ජලය. (පි. 517)