සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 909
සාගාර
ති. ගෙයක වැසීම. (පි. 516)
සාඞ්ගන
න. අඞ්ගන සහිත. (පි. 516)
සාඞ්වච්ඡර
පු. සංවත්සරය ප්රකාශ කරන්නා, නැකැත්තා. (පි. 516)
සාචරියක
පු. සමානාචාර්ය්යයන් ඇත්තා. (පි. 516)
සාච්ච
පු. සත්යය, සැබෑව, ඇත්ත. (පි. 516)
සාචියොග
පු. කුටිලයොගය, වංචාවෙහි යෙදීම. (පි. 516)
සාජීව
පු. සමාන ජීවත්වීම. (පි. 516)
සාට
න. ඇඳුම, වස්ත්රය. (පි. 516)
සාටක
න. වස්ත්රය, සළුව. (පි. 516)
සාටිකා
ඉ. නාන ඇදුම, ජල සාටිකාව. (පි. 516)
සාඨෙය්ය
න. සට බව. (පි. 516)
සාණ
න. වැහැරි, හණවස්ත්ර (පි. 516)
සාණවාක
න. වැහැරි, හණ රෙදි. (පි. 516)
සාණි
ඉ. තිරය, කඩතුරාව. (පි. 516)
සාණිකා
ඉ. තිරය, කඩතුරාව. (පි. 516)
සාත
න. සැපය, සතුට. (පි. 517)
සාතක
පු. එනම් පක්ෂියා. (පි. 517)
සාතකුම්භ
න. රත්රන්, රත්රන් විශේෂයක්. (පි. 517)
සාතච්චකාරී
පු. සාකච්ඡා කොට කරන්නා. (පි. 517)
සාතච්චකිරියා
පු. සතත ක්රියාව. (පි. 517)
සාතත්ත
න. මධුර භාවය, මිහිරි බව. (පි. 517)
සාතතික
ති. සතතයෙන් පැවති. (පි. 517)
සාතරූප
න. සැප ස්වභාව. (පි. 517)
සාතව
න. කල්යාණ කර්මය. (පි. 517)