සාඨෙය්ය
sāṭheyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කපට ; නැති ගුණ ඇති සේ හඟවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කපටි බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සට බව. (පි. 516)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. deceitful
Digital Pāḷi Dictionary
- sāṭheyya nt treachery; fraud; scamming; conning; deviousness [√saṭh > sāṭh + a + *eyya saṭha + *eyya]