සාටෝපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආටෝප සහිත බව ; උදාරම්බව.
2. දැඩිගතිය (ලෙඩක) උත්සන්න තත්ත්වය ; උගුබව.
3. උච්චාරණයට අපහසු, සුකුමාර නොවන භාෂා ශෛලිය.
4. සම්භාවනාව ; උසස්බව.
5. උකුගතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උදාරම් බව; මානයෙන් හෙබි ගතිය