සාත

sāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මිහිරි ; ප්‍රිය ; සුව එළවන.
2. විනාශ වූ ; නාස්ති වූ.
3. දෙන ලද ; දුන්.
නා.ප්‍ර. සැපය ; සුවය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සැපය; සිහිල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සැපය, සතුට. (පි. 517)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. delight
2. a. pleasure

Digital Pāḷi Dictionary