සත

sata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්වයා ; සතා ; ජනයා.
2. සත්පුරුෂයා.
3. සංඛ්‍යාවක් ; හත.
4. ශාස්ත්‍රය.
5. කුඩය.
6. බලය ; ශක්තිය.
7. සන්තානය.
8. සමූහය ; රංචුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සියය.
3. සිහි ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සියය, බොහෝ. (පි. 497)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hundred
2. n. parasol
3. n. seven

Digital Pāḷi Dictionary