සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 865

සණ්ඨපන

න. තැබීම, පිහිටුවීම. (පි. 496)

සණ්ඨාන

න. චිහණය, ආකෘතිය, සලකුණ. (පි. 496)

සණ්ඨිති

ඉ. ස්ථිතිය, පිහිටීම. (පි. 496)

සණ්ඩ

පු. සමූහය, රංචුව, රැල. (පි. 496)

සණ්ඩාස

පු. අඩුව. (පි. 496)

සණ්ණ

ති. මොලොක්, මෘදු. (පි. 496)

සණ්හිකා

ඉ. හෙණ්ඩුව, අංශුව. (පි. 496)

සණ්හෙති

ක්‍රි. (√ භු. හන, ගතියං, යෑමෙහි +ණෙ+ති) පීරයි. (පි. 496)

සණික

දි. වහා, ඉක්මන. (පි. 496)

සත

න. සියය, බොහෝ. (පි. 497)

සතක

සියයක් ඇති. (පි. 497)

සතකකු

විදුලිය, සතක්කකු. (පි. 497)

සතක්ඛත්තුං

අ. සියක්වර. (පි. 497)

සතකොටි

පු. සියක් කෝටිය. (පි. 497)

සතඞ්ග

පු. යුද්ධරථය. (පි. 497)

සතත

න. නිරන්තරය. (පි. 497)

සතධා

අ. සත්ප්‍ර‍කාරයකින්, සත් පරිද්දකින් (පි. 497)

සතපත්ත

පු. විල් ළිහිණියා.
න. පෙතිසියය, පියුම. (පි. 497)

සතපදී

ඉ. පාසියයක් ඇත්තා, කන්වෑයා, පත්තෑයා. (පි. 497)

සතපබ්බ

පු. පුරුක් සියයක් ඇති, හුණගස. (පි. 497)

සතපබ්බිකා

ඉ. වදකසා, හීතණ. (පි. 497)

සතප්පාස

පු. කණේරුගස. (පි. 497)

සතපුඤ්ඤ

න. ඉතා බොහෝවූ පුන්‍ය බලය. (පි. 497)

සතපුඤ්ඤලක්ඛණ

න. බුදුරජ. (පි. 497)