සණ්ඨාන
saṇṭhāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආකාරය; පෙනීම; සටහන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චිහණය, ආකෘතිය, සලකුණ. (පි. 496)
Digital Pāḷi Dictionary
- saṇṭhāna 4 nt shape; form; appearance [saṃ + √ṭhā + ana]
- saṇṭhāna 1 nt relenting; yielding; relaxation (of) [saṃ + √ṭhā + ana]
- saṇṭhāna 5 nt [saṃ + √ṭhā + ana]
- saṇṭhāna 3 adj having a shape; with a form; having the appearance (of) [saṃ + √ṭhā + ana]
- saṇṭhāna 2 nt resting place [saṃ + √ṭhā + ana]