සතත
satata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මහා බ්රහ්මයා.
වි. නිරන්තර ; නිතර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මහා බ්රහ්මයා 2. උණ රෝගය වි. නිතර (පා. සතත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිතර පවත්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිරන්තරය. (පි. 497)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. constant
2. a. continuous
Digital Pāḷi Dictionary
- satata adj continuous; constant; continual [sa + √tan + ta]