සණ්ඩ

saṇḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාශිය ; සමූහය ; ළැහැබ.
2. දෙතිස් කුල පණුවන්ගෙන් එක් වර්ගයක් ; උදරයෙහි වසන පණු විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගස් සමූහය; රොද; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමූහය, රංචුව, රැල. (පි. 496)

Digital Pāḷi Dictionary