සතා

satā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්වයා.
2. තිරිසනා ; ජීවියා ; ප්‍රාණියා.
3. සර්පයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. animal
2. n. beast
3. n. being
4. n. creature

Digital Pāḷi Dictionary