සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4361

සත්‍යෙක්ෂණය කළ හැකි

Soc. verifiable

සත්‍යේක්ෂණය

Soc. verification

සත්‍යේක්ෂ්‍ය

Log. verifiable

සත්‍යේක්ෂ්‍යතාව

verifiability

සතා

1. n. animal
2. n. beast
3. n. being
4. n. creature

සති අන්තය

n. weekend

සති අන්තය නිවසින් බැහැරව සිටින්නා

n. weekender

සති කෙළවර

n. weekend

සති පූජාව

n. suttee

සති වැඩ

week-work

සතිකය

Aes. weekly

සතිත්වය

Bot. fidelity

සතිපට්ඨාන

st. mindfulness

සතිපතා

a. weekly

සතිපතා පත්‍රය

n. weekly

සතිපතා සිදුවන

a. hebdomadal

සතිය

1. n. mindfulness
2. n. sennight
3. n. week

සතියේ දවස

n. weekday

සතිස

n. thirty-six

සතීත්වය

fidelity

සතු

a. owned

සතු කරනු ලබන්නා

alienee

සතු දේ

Sta. holdings

සතු වෙනවා

Law. vest