සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4362
සතුට
1. n. acceptance
2. n. applause
3. n. cheer
4. n. content
5. n. contentment
6. n. gladness
7. n. happiness
8. n. pleasure
සතුට ඇඟවීමේ නිපාතයක්
int. ha
සතුට ගෙනදෙනවා
vti. please
සතුට දක්වනවා
සතුට දැක්වීම
n. purr
සතුට නූපදවන
adj. bleak
සතුට නොගෙනෙන
a. unsatisfying
සතුට පළ කරනවා
1. v. congratulate
2. vt. felicitate
සතුට පළ කිරීම
සතුට ප්රකාශ කිරීම
සතුටට පත්
adj. content
සතුටින්
සතුටින් උඩ පනිනවා
vi. cavort
සතුටින් නොපිළිගත්
a. unwelcome
සතුටින් පිනාගිය
a. blithe
සතුටින් සිටින
a. willing
සතුටු
සතුටු ඇති
a. fain
සතුටු කරනවා
1. amuse
2. v. appease
3. appeasing
4. vt. comfort
5. vt. content
6. vti. feed
7. vt. gladden
8. vti. gratify
9. vti. please
10. vt. propitiate
11. vti. satisfy
12. vti. soothe
13. vti. suit
සතුටු කිරීම
n. satisfaction
සතුටු කිරීමට අමාරු
a. choosy
සතුටු නූපදවන
සතුටු පඬුරු
st. presents
සතුටු බව
a. willingness