සතුට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රීතිය ; සන්තෝෂය ; සන්තුෂ්ටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acceptance
2. n. applause
3. n. cheer
4. n. content
5. n. contentment
6. n. gladness
7. n. happiness
8. n. pleasure