සති පූජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්වාමි පුරුෂයා මළ කල්හි ඒ භාර්යාව ඔහුගේ දර සෑයට පැන සිය දිවි නසා ගන්නා භාරතීය සමාජ චාරිත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. suttee