සාණ

sāṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හණකෙඳි.
2. හණ කෙඳිවලින් වියන ලද රෙද්ද.
3. වී ඇට 120ක බරින් යුත් පුරාණ මිනුම් ක්‍රමයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. හණ; හණකෙඳි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වැහැරි, හණවස්ත්‍ර (පි. 516)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. hemp

Digital Pāḷi Dictionary