සාත්ථ
sāttha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අර්ථ සහිත.
නා.ප්ර. තවලම් ; ගැල් කණ්ඩායම්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අර්ථවත්; ප්රයෝජනවත්; ඵල සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තේරුම් සහිත. (පි. 517)
Digital Pāḷi Dictionary
- sāttha adj in meaning; in spirit; (or) with meaning; meaningful [sa + √ar + tha]