සත්ථ
sattha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගැල් ආදියෙහි බඩු පටවාගෙන වෙළෙඳාම සඳහා අන් රටවලට යන පිරිස.
2. බඩු පටවාගෙන යන ගැල් හෝ අශ්ව, ගව ආදි සත්ත්ව සමූහය.
3. ආයුධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. තවලම; සාත්තුව/ ආයුධය (පා. සත්ථ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආයුධය; තවලම; වෙළඳාම සඳහා බඩු ගෙනයන පිරිස; ශස්ත්රය; ශාස්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ලෝහය, සමූහය. (පි. 496)
Digital Pāḷi Dictionary
- sattha 1.1 masc caravan; travel party; convoy [sa + √ar + tha]
- sattha 2.1 nt weapon; knife; sword [√sas + ta]
- sattha 2.2 nt scalpel; razor [√sas + ta]
- sattha 2.3 nt words in retaliation; (comm) physical misconduct [√sas + ta]
- sattha 3.1 nt science; art [√sās + ta]
- sattha 3.2 nt [√sās + ta]
- sattha 4.1 nt breath; life [√sas + ta]