සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 911
සාදෙති
ක්‍රි. (√ භු. සීද, සීදනෙ, ගිලීමෙහි +ණෙ+ති) ගිලෙයි, ගසාගෙන යයි. (පි. 517)
සාධ
√ දි. සංසිද්ධියෙ, සංසිද්ධියෙහි, සාධයති, සිදුකරයි, සාධනය.
√ සු. නිප්ඵාදනෙ, නිපදවීමෙහි, සාධුණති නිපදවයි.
√ භු. උප්පාදනෙ, නිපදවීමෙහි, සාධති, නිපදවයි. (පි. 517)
සාධක
ති. නිදසුන, උදාහරණය, නිදර්ශනය. (පි. 517)
සාධන
න. සම්භාරය, සිද්ධිය, කර්තෘ කර්මභාව යන කාරකතුණ. (පි. 517)
සාධාරණ
න. අප්රතිනියත දෙය, සාමාන්‍ය දෙය, පොදු, අපක්ෂපාත, මැදහත්. (පි. 517)
සාධික
පු. අධිකයක් සහිත, වැඩියක් සහිත. (පි. 517)
සාධිකපොරිස
පු. පුරුෂප්රමාණයකින් අධික, බඹයකට අධික. (පි. 517)
සාධිත
ති. සිදුකළ, සිද්ධකළ. (පි. 517)
සාධිය
පු. සිද්ධකටයුතු, සිදුකළයුතු. (පි. 517)
සාධු
පු. ස්වීකාරයෙහි, මනා යහපත් සාධු යනාර්ථයෙහි.
√ භු. නින්දිතසද්දෙ, පහත් ශබ්දයෙහි, සාධති, පහත් ශබ්දකරයි.
ති. සුන්දර, තත්පර්ය්යාය, ආරාධන, ස්වීකාරය, සත්පුරුෂ සන්තුෂ්ටි.
√ භු. කිලින්තෙ, තෙත්බැව්හි, සාධති, තෙත් කෙරෙයි.
පු. යහපත, අභිවෘද්ධිය. (පි. 517)
සාධුකං
පු. මනාකොට, යහපත් ලෙස. (පි. 517)
සාධුකම්යතා
ඉ. දක්ෂකමට ඇති ආශාව, සමර්ථවීමෙහි ඇති ආශාව. (පි. 517)
සාධුකාර
පු. එනම් අනුකරණ ශබ්දය, මනා ක්‍රියාව. (පි. 517)
සාධුකීළන
න. සාධු ක්‍රිඩාව, යහපත් ක්‍රීඩාව, උත්සව කෙළිය. (පි. 517)
සාධුපුරිස
පු. සත්පුරුෂයා, ශ්රේෂ්ඨපුරුෂයා. (පි. 518)
සාධුඵල
න. මිහිරි ඵලය. (පි. 518)
සාධුරූප
න. මනාරූපය, මනාසටහන. (පි. 518)
සාධුසම්මත
පු. ශ්‍රේෂ්ඨයයි සම්මතකරණ ලද. (පි. 518)
සාධෙති
ක්‍රි. (√ භු. සාධ, සංසිද්ධීයං, සිදුවීමෙහි +ණෙ+ති) සිදුකෙරෙයි. (පි. 518)
සාන
පු. කරගල, සුනඛයා, වස්ත්රවිශේෂයක්, හණවස්ත්ර
√ භු. තිඛිණෙ, තියුණුකිරීමෙහි, සානති, තියුණු කරයි. (පි. 518)
සානත්ථාන
න. නැළවිල්ල, සැතැප්පවීම. (පි. 518)
සානු
පු. පර්වතයෙහි සම ප්‍රදේශය, පර්වත මස්තකය. (පි. 518)
සානුචර
ති. අනුචරයන් සහිත, පිරිවර සහිත. (පි. 518)
සානුවජ්ජ
පු. (ස+අනුවජ්ජ) උපවාද සහිත. (පි. 518)