සාධෙති

sādheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සාධ+ණෙ) ඔප්පුකරයි; ලබාදෙයි; සම්පූර්ණ කරයි; සිද්ධ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සාධ, සංසිද්ධීයං, සිදුවීමෙහි +ණෙ+ති) සිදුකෙරෙයි. (පි. 518)

Digital Pāḷi Dictionary