සාධන

sādhana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිද්ධ කරන ; සිදුකරන ; ඇති කරවන ; උපදවන.
2. හේතු වන ; උපකාරී වන ; දක්වන ; ගෙනහැර පාන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඔප්පු කිරීම; ණය ආපසු ගැනීම; ස්ථිර කිරීම; සිද්ධ කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සම්භාරය, සිද්ධිය, කර්‍තෘ කර්‍මභාව යන කාරකතුණ. (පි. 517)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. practicable

Digital Pāḷi Dictionary