බුද්ධදත්ත පාලි අකාරාදිය – 744

සාදිතු

පු. ඉවසන්නා; බාරගන්නා.

සාදියති

(සද+ඉ+ය) ඉවසයි; පිළිගනී.

සාදියතුං

නි. ඉවසන්ට; බාර ගන්ට.

සාදියන

න. ඉවසීම; බාර ගැන්ම.

සාදියන්ත

3. ඉවසන; බාර ගනිමින්.

සාදියනා

ඉ. ඉවසීම; බාර ගැන්ම.

සාදියිත්වා

පූ.ක්‍රි. ඉවසා; පිළිගෙන.

සාදිස

3. සමාන වූ.

සාදු

3. මිහිරි වූ.

සාදුතර

3. වඩා මිහිරි.

සාදුරස

3. මිහිරි රසැති; පු. මිහිරි රසය.

සාධක

3. ඔප්පු කරන්නා; ස්ථිර කරන දෙය; සිද්ධ කරන්නා.

සාධන

න. ඔප්පු කිරීම; ණය ආපසු ගැනීම; ස්ථිර කිරීම; සිද්ධ කිරීම.

සාධයමාන

3. සිද්ධ කරන.

සාධාරණ

3. කාටත් වෙනසක් නැති; පොදු වූ.

සාධික

3. වැඩි පුර ඇති.

සාධිත

3. සෑදූ; සිදු කළ.

සාධිය

3. සෑදූ; සිදු කළ.

සාධු

නි. යහපති; යෙහෙකි; හොඳයි.
3. ගුණවත්; යහපත් වූ; සත් ගුණැති.
පු. සත්පුරුෂයා.

සාධුක

3. යහපත්.

සාධුකං

ක්‍රි.වි. මනා‍සේ.

සාධුකම්‍යතා

ඉ. ‍හොඳ දෙයට කැමැත්ත.

සාධුකාර

පු. සාධු යයි කීම; හොඳයයි ශබ්ද නැගීම.

සාධුකීළන

න. ආගමික උත්සවය.