සාධක

sādhaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උදාහරණ කොට ඇති ; හේතු වසයෙන් පවතින ; නිදසුනක් ලෙස.
2. සිද්ධ කරන ; සිදුකරන.
3. සාක්ෂි සපයන ; සාක්කි සම්බන්ධ.
1. නා.ප්‍ර. උදාහරණ ; නිදසුන්.
2. සිද්ධ කිරීම ; සිදු කිරීම.
3. (පාරිභා.) එකට වැඩි කළ විට අවශ්‍ය සංඛ්‍යාව උපදවන සංඛ්‍යා දෙකකින් හෝ වැඩි ගණනකින් හෝ එකක්.
4. (නීති.) පිළිගත හැකි නීතිමය කරුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඔප්පු කරන්නා; ස්ථිර කරන දෙය; සිද්ධ කරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නිදසුන, උදාහරණය, නිදර්‍ශනය. (පි. 517)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. constituent
2. a. constitutive
3. a. effective
4. Mng. factors
5. a. instrumental
6. a. productive

Digital Pāḷi Dictionary