සාධක ප්‍රමේයය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගණිතයෙහි එකට වැඩි කළ විට අවශ්‍ය සංඛ්‍යාව උපදවන සංඛ්‍යා දෙකකින් හෝ වැඩි ගණනකින් එකක් නිවැරදි යැයි ඔප්පු කර ඇති ප්‍රකාශය.